හිත හදා ගන්න තනියෙන් ... නුබ දෙන්නෙම නෑ මට නම්.. නුබ ඉන්නෙ ඈයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම්.... මට නුබෙ වෙන්න බෑරිනම් ඈයි කතා කලෙ හොරෙහින්.... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින් නපුරුම ඈයි නුබ ඔතරම්.... හිතන්නෙ ඈයි නුබ ගෑන මන්... හදවතේ ඉන්නෙ ඈවිදින්..... මගෙ හිතේ ඉඩ නෑතිනම්.... ඔය හුස්ම වෑටෙන දුරකින්.... මන් ඉන්නද නුබ එනකන්... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්

නදී ගංගා තරණයේ - Nadee Ganga ( Chitral )

Supun Ayeshmantha, චිත්‍රාල් සෝමපාල ,නදී ගංගා තරණයේ
නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි

ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි

ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

No comments:

Post a Comment