හිත හදා ගන්න තනියෙන් ... නුබ දෙන්නෙම නෑ මට නම්.. නුබ ඉන්නෙ ඈයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම්.... මට නුබෙ වෙන්න බෑරිනම් ඈයි කතා කලෙ හොරෙහින්.... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින් නපුරුම ඈයි නුබ ඔතරම්.... හිතන්නෙ ඈයි නුබ ගෑන මන්... හදවතේ ඉන්නෙ ඈවිදින්..... මගෙ හිතේ ඉඩ නෑතිනම්.... ඔය හුස්ම වෑටෙන දුරකින්.... මන් ඉන්නද නුබ එනකන්... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්

මතක නැද්ද ආදරෙන් - Mathaka Nadda (Kingsley)

මතක නැද්ද ආදරෙන් - Mathaka Nadda (Kingsley)මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරං ඔයා
මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා

අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරං ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා ......

හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හිතේ මාළිගා කඩාලා ඔයා ගිය හැටී
එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යළී

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා .....

No comments:

Post a Comment