හිත හදා ගන්න තනියෙන් ... නුබ දෙන්නෙම නෑ මට නම්.. නුබ ඉන්නෙ ඈයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම්.... මට නුබෙ වෙන්න බෑරිනම් ඈයි කතා කලෙ හොරෙහින්.... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින් නපුරුම ඈයි නුබ ඔතරම්.... හිතන්නෙ ඈයි නුබ ගෑන මන්... හදවතේ ඉන්නෙ ඈවිදින්..... මගෙ හිතේ ඉඩ නෑතිනම්.... ඔය හුස්ම වෑටෙන දුරකින්.... මන් ඉන්නද නුබ එනකන්... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්

මගෙ හීනයේ - Mage Heenaye (Udaya Sri)

I love you soo much thilini malka
මගෙ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ
ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්.. ඇයි කදුලු මෙතරම්....

නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දඟ කෙරුව තරම්
උනුහුම හිත හැදුව තරම්
‍රැව‍ටුන හැටි මා මෙතරම්

හිත හඩන තරම්
ඔබ දන්නවනම්
තව කදුලුදිදි රිද්වන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගෙ හීනයේ ...

නොමියන මල් මතක පෙතේ
ඒක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත ‍රැදුනු නිති
මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනා සිතින් ඔබ ඉන්නව නම්
තව කදුලු කතා පවසන්නෑ
මෙ කදුලු මගේ දැන් දුක නෑ

මගෙ හීනයේ ...

1 comment: