හිත හදා ගන්න තනියෙන් ... නුබ දෙන්නෙම නෑ මට නම්.. නුබ ඉන්නෙ ඈයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම්.... මට නුබෙ වෙන්න බෑරිනම් ඈයි කතා කලෙ හොරෙහින්.... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින් නපුරුම ඈයි නුබ ඔතරම්.... හිතන්නෙ ඈයි නුබ ගෑන මන්... හදවතේ ඉන්නෙ ඈවිදින්..... මගෙ හිතේ ඉඩ නෑතිනම්.... ඔය හුස්ම වෑටෙන දුරකින්.... මන් ඉන්නද නුබ එනකන්... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්

කුරුල්ලො - Kurullo (Kushani)

Supun Ayeshmantha and Thilini Malka

කුරුල්ලො උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ

You're my sunshine
You're my day light
You're my happiness
My only dream world
You're all my life
I will wait for you
My love,I will love you //

නෙළුම් මල් නෙලාලා ගෙලේ මං පළන්දා
කින්නරාවී රූපෙන් බලන් ඉන්නවා දැන්
හීන් බණ්ඩි ගොයමේ ගිරා නිල් රටා වී

කුරුල්ලො උබේ...

ඉහල ගං දිහාවේ ඇඹුල් පේර මාදම්
පොකුරු මල් නෙලා දැන් බලන් ඉන්නවා නම්
සිංදු ගීත වන්නම් ඔහේ කිය කියා යන්

No comments:

Post a Comment