හිත හදා ගන්න තනියෙන් ... නුබ දෙන්නෙම නෑ මට නම්.. නුබ ඉන්නෙ ඈයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම්.... මට නුබෙ වෙන්න බෑරිනම් ඈයි කතා කලෙ හොරෙහින්.... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින් නපුරුම ඈයි නුබ ඔතරම්.... හිතන්නෙ ඈයි නුබ ගෑන මන්... හදවතේ ඉන්නෙ ඈවිදින්..... මගෙ හිතේ ඉඩ නෑතිනම්.... ඔය හුස්ම වෑටෙන දුරකින්.... මන් ඉන්නද නුබ එනකන්... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්

චන්ද්‍රරයන් පිදූ - Chandrayan Pidu (Daddy)

සිහිනෙන් වුවත්…නෑ මා දුටුවේ…
මාගේ දිවියේ… අන්දකාරේ…
ඔබගෙන් පෙර නෑ… මා කිසිදා හිරු අග බැලුවේ…
නෑ මා කිසිදා..හිරු අග බැලුවේ..
පැතුමන් අදුරේ…සිර වූයේ…
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ….
කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ…මා තනි වී…
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ…

චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

වසන්තයයි මාගේ දෙතොලේ…
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ…
කැළබීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ…
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ…
හැගේ සිතේ නිසන්සලේ…
රගදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී…

චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

වෙරළ කොනක හිඳ - Werala Konaka hinda (Prince)

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි... වෙරලේ හැපෙනා දළ රළ අතරේ මුමුණයි හෙමිහිට අපේ කථා රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත් සුදු වැලි මුමුණයි අපේ කතා... වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි... ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඬා වැටේ එනමුදු අප පෙම් කතාව නිම වී සමුගන්නම් අද තරහ නොවී... වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...

හිත හිරිවැටුනා දෝ - Hitha Hiri Watunado (Bachi ft Ashanthi)

Thamali Sewwandi, bachi susan, Supun Ayeshmantha, hithahiriwatunado, හිත හිරිවැටුනා දෝ
හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
ඒවන්නද ආදරේ
සුසමක තියලා
වේදනා හිතේ තියා
රෑ පුරා හඬා
සාගරේ එහා ඉදන්
ආදරේ කලා
නිම් හිම් නොවු ආදරේ
හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
ඒවන්නද ආදරේ
සුසමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජීවිතේ ගියත්
නිම් හිම් නොවු ආදරේ
හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
ඒවන්නද ආදරේ
සුසමක තියලා

ඔබගේ මතකෙන් - Obage mathaken (Shihan)

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා

දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
ලං වෙලා කී කතා පා වෙලා මා දමා
පෑ සිනා පෑ රිලා යා වෙලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
විශ්වාසෙ කඩකළ ඔයාට මං ආදරෙයි සදා
පෙම් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
සෑම දා පතන්නේ මා දෙන්න එපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටාල වෙන් වී ගියාට මං ආදරෙයි සදා

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා

දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා

ආයෙත් වරක් - Ayeth Warak (Sandun)

Ayeth warak , sandun , supunතිබුණා නම් හුඟක් ලොකු මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ

කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ 
සුළඟක් වගේ හැර් ගියත් ලෝකෙන් මගේ
ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක්
හමු වේවා කියා ඔබට මා පතනවා..//

ජීවිතේ පරදුවට මා තියා
පෙම් කළේ ඔබ වටිනවා සිතා
තේරුණේ මම ‍රැව‍ටුනා කියා
කාලයක් නොදැනීම ගත වෙලා

කහටක් හිතේ...

මේ භවේ යළි සිහිවෙලා එදා
තේරුණොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුළු කඩා දමා
ආයෙමත් ඔබ එන්න මා සොයා

කහටක් හිතේ..// 

දෛවය අපේ ඉරණම වෙලා - Daiwaya Ape (Shihan)

Supun Ayeshmantha Wijebandaraදෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කළා.....ඔබ දුන් සෙනේ මා ලග තිබේ
ඇස් දෙක වෙලා....
මට ඔබ තරම් වෙනෙකෙකු නැතී
ආදරේ කළේ.... සදා...
මගේ ජිවිතේ පුරා....
දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කලා....


දැන දැනත් විදවනා තරම්
දුක මටම දුන්නා...
තව තවත් දුක තියා ඔයා
නොඑන බව කිවා...
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....
දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...
දුර ඇතත් වෙන් වෙලා ඔයා...
ලග වගේ දැනුනා...තත
හත හදන් ඉන්නට තව බෑ...
ඔබෙ අඩුව දැනුනා....
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....
දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...

නදී ගංගා තරණයේ - Nadee Ganga ( Chitral )

Supun Ayeshmantha, චිත්‍රාල් සෝමපාල ,නදී ගංගා තරණයේ
නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි

ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි

ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

කෙලෙසද කිව මැන - Kelesada kiwa mana (Kamal)

කෙලෙසද කිව මැන. Supun Ayeshmantha Wijebandaraකෙලෙසද කිව මැන සිපගත් දැතට
මංගල මල් කලබක්‌ දෙන්නෙ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මනමාලියවි මගෙම මිතුරාගේ
කෙලෙසද මම මල් කලබ අරන් එන්නෙ........

මේ තුරු සෙවනෙම හමුවු ඔබ මා
මේ සෙවනෙමයි වෙන්වුයෙ
කිසිදා හමුනොවෙනට වෙන්වු අපි
කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
කෙලෙසද මේ මල් කලබ ඔබට දෙන්නෙ....

සිහිනයකි මට ආදරේ - Sihinayaki Mata (Kasun ft Uresha)

සිහිනයකි මට ආදරේ
සිහිනයකි මට ආදරේහැඟෙනවා මට ජීවිතේ

හීනයට ළඟ ජීවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ

වැටෙන කොට කඳුළු ඇවිල්ලා
සුවඳ මල් පෙති පරවෙලා

සුසුමේ තවරා සැඟවූ සිහිනේ
සුවඳ පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිල්ලා

ආ...දරණිය ආ.. දරණිය වස්සානේ
ආ...දරණිය ආ.. දරණිය වස්සානේ